රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව - ප්‍රධාන කාර්යාලය

දුරකථන :  +94 11 2889488 / 89 +94 11 2072017 / 18

ෆැක්ස්: +94 11 2889493

 

හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කේ.එම්.චන්ද්‍රිකා මිහිරාණි විජේරත්න

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

 

හාරිස්පත්තුව කොට්ඨාශයේ උප්පැන්න/විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විස්තර

කොට්ඨාසය තනතුර නම ලිපිනය දුරකථන අංකය
කුළුගම්මන සියප්පත්තුව 01 උපත්/මරණ/විවාහ රෙජිස්ට්‍රාර් ජයන්ත වී.හේරත් මයා 7/6, ගලගෙදර පටුමග, යටිවාවල, කටුගස්තොට 0718495739
කුළුගම්මන සියප්පත්තුව 02 උපත්/මරණ/විවාහ රෙජිස්ට්‍රාර් වසන්තා කුලසුරිය මිය 92,කුළුගම්මන, මහනුවර 0771029995
අතිරේක විවාහ රෙජිස්ට්‍රාර් අතිරේක විවාහ රෙජිස්ට්‍රාර්

කේ.ඩබ්.එම්.ආර්.කේ.විජේතිලක මයා

196, සෙනරත්ගම, කටුගස්තොට

0777810156

0777810556

0815686616

මැදසියප්පත්තුව 01 උපත්/මරණ/විවාහ රෙජිස්ට්‍රාර් මහේෂ් හර්ෂණ ජයසේකර මයා 410/A, නාරංගොඩ, හැදෙණිය, වැරැල්ලගම 0779905178
මැදසියප්පත්තුව 02 උපත්/මරණ/විවාහ රෙජිස්ට්‍රාර්

එස්.වී.දෙරණෑගම මිය

141, දෙරණෑගම වලව්ව, දොරණෑගම, මැදවල 0812062635
මුස්ලිම් විවාහ මුසිලිම් විවාහ රෙජිස්ට්‍රාර් ඒ.ආර්.එම්.නවාස් මයා 37/4, කුරුඳුගොල්ල, වැරුල්ලගම

0812412100

0777805311

මුස්ලිම් විවාහ මුසිලිම් විවාහ රෙජිස්ට්‍රාර් එෆ්.එම්.රෆුද්දීන් මයා 56,උගුරුස්පිටිය, කටුගස්තොට 0812499923

 වැඩි විස්තර සඳහා - https://www.rgd.gov.lk/web/index.php?lang=si

News & Events

Scroll To Top