RTI Emage

  • පනත -Right to Information Act No. 12 of 2016
  • පොදු අධිකාරිය – හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නුගවෙල
  • පනත හා නියෝග –Can be downloaded from www.documents.gov.lk

ඉහත පනත යටතේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ

නම් කල නිලධාරී
Mr Mohan Dharmadasa
නම: මොහාන් ධර්මදාස මහතා
තනතුර:  ප්‍රාදේශීය ලේකම්
ලිපිනය: හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – නුගවෙල, මහනුවර
දුරකථන අංකය: +94 0812 491 925
ෆැක්ස්: +94 812 491 925
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු නිලධාරී
ADS_Weerarathne
නම: ඩී.එම්.එම්.ඒ.වීරරත්න
තනතුර: සහකාර ප්‍රාදේශී්‍ය ලේකම්

ලිපිනය: හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – නුගවෙල, මහනුවර

දුරකථන අංකය:+94 0812 491 971

ෆැක්ස්: +94 812 491 925
ඊමේල්:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විෂය නිලධාරී

නම: මාධවී රත්නායක මිය
තනතුර: සංවර්ධන නිලධාරී
ලිපිනය: හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – නුගවෙල, මහනුවර
දුරකථන අංකය: +94 0812 491 971
ෆැක්ස්: +94 812 491 925
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

News & Events

Scroll To Top