- විස්තර
- ප්රවර්ගය: පුවත් සහ සිදුවීම්
78 වන අභිමානවත් නිදහස් දින සැමරුම් උත්සවය – හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය














- විස්තර
- ප්රවර්ගය: පුවත් සහ සිදුවීම්
සමථ කිරීමේ දක්ෂතා හා ශිල්පීය උපක්‍රම පිළිබඳව වූ පස් දින පුහුණු පාඨමාලාව.
අංක 54 හාරිස්පත්තුව සමථ මූල මණ්ඩල සඳහා නව සමථකරුවන් තෝරාගෙනීම සඳහා වූ සමථ කිරීමේ දක්ෂතා හා ශිල්පීය උපක්‍රම පිළිබඳව වූ පස් දින පුහුණු පාඨමාලාව හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් මෙහාන් ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025/11/24 දින හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන රැස්වීම් ශාලාවේ ආරම්භ වීය.
මේම පුහුණු පාඨමාලාව දින පහක් 2025/11/24 හා 2025/12/05 දක්වා පැවත්වුනි. පස් දින පුහුණු පාඨමාලාවෙන් පසු ලිඛිත විභාගයක ද පැවත්වුනි. පුහුණු පඨමාලාව සඳහා සම්පත්දායකත්වය මහනුවර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරි සරත් ලක්සිරි මහතා හා ගාල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරි කීර්ති ලියනගේ මහතා විසින් ලබාදුන් අතර සංවිධාන කටයුතු හාරිස්පත්තුව සමථ නිලධාරි මනාස් මහතා විසින් සිදුකරන ලදී..


































