logo5

නිලධාරීන්ගේ විස්තර

නිලධාරීයාගේ නම තනතුර දුරකථන අංකය
ජේ.එම්.එම්.පී.ජයසිංහ  සංවර්ධන නිලධාරී 716-628497
කේ.එන්.බී.ගුණතිලක සංවර්ධන නිලධාරී

075-6048383

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව - ප්‍රධාන කාර්යාලය (බත්තරමුල්ල)

 ලිපිනය:  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
10 වන මහල
සුහුරුපාය
ශ්‍රී සුභූතිපුර පාර
බත්තරමුල්ල.

දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය

ජාතික හැඳුනුම්පත සම්බන්ධව මහජනතාවට ඇතිවන ගැටලු හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සියලුම සේවාවන් සම්බන්ධව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් සතියේ දිනවල පෙ.ව.8.30 - ප.ව.4.15 දක්වා කාලය තුලදී පහත දුරකථන අංකවලට ඇමතිය හැක.


දුරකථන :

ජාතික හැඳුනුම්පත පිළිබඳ තොරතුරු විමසීම් සඳහා : (011)5226126

වෙනත් තොරතුරු විමසීම් සඳහා : (011)5226100

විද‍්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ෆැක්ස් : (011) 2862290

News & Events

Scroll To Top