- විස්තර
- ප්‍රවර්ගය: පුවත් සහ සිදුවීම්
"ක්ලීන් ශ්‍රී ලංකා (Clean SriLanka)" ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය ආයතන තුළ සංවිධිත බව පවත්වා ගැනීම සඳහා "සෙයිරි" සතිය ක්‍රියාත්මක කිරීම 2025 සැප්තැම්බර් මස 01 දින සිට 04 දින දක්වා ක්‍රියාත්මක වේ.

- විස්තර
- ප්‍රවර්ගය: පුවත් සහ සිදුවීම්
කුඩා ව්‍යාපාර සංවර්ධනය කිරීම හා එහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ඩිජිටල්කරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2025.06.05 වන දින හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.





























