ප්‍රජා ජනාවාස කමිටු සහභාගීත්වයෙන් 2019 ලෝක ජනාවාස දිනය සැමරීම.
හාරිස්පත්තුව ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රජා ජනාවාස කමිටු වල සහභාගීත්වයෙන් 2019-09-04 දින ජනාවාස දින සැමරුම් උළෙල කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත් වූ අතර මෙහිදී නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම නව ප්‍රවේශයක් කර ගනිමින්අපද්‍රව්‍ය ධනයක් කර ගැනීමතහවුරු කර ගනිමු යන තේමාව යටතේ ඵලදායිතා සංවර්ධන නිලධාරීන්ගේ සම්පත්දයකත්වය ලබා ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙදින සාර්ථකව පවත්වන ලදී.



















