R.W.P.M.ධර්මදාස මහතා ( ශ්රී ලං.පරි.සේ.) අද දින එනම් 2019.10.07 දින හාරිස්පත්තුව ප්රා.ලේ.කාර්යාලයේ අභිනව ප්රාදේශීය ලේකම්වරයා ලෙස පෙ.ව.10.50ට යෙදුන සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි. සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩල නිළධාරීන් විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.


















