-
මුල් පිටුව
-
ලියාපදිංචි ආයතන
-
Main Menu
- Citizen Charter
- විස්තර
- ප්‍රවර්ගය: Citizen Charter
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්රඥප්තිය
ආයතන අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1.ග්‍රාම නිලධාරීන් විසින් සහතික කරනු ලබන අයඳුම්පත්‍ර අනු අත්සන් කිරීම | - | - | - | - | විනාඩි 04 | ඩී.එම්.එම්.ඒ.වීරරත්න මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | 0812 491 971 | මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| එස්.එම්.ඩී. නෙළුම් මිය | පරිපාලන නිලධාරී | 0812 491 971 | |||||||||
| ගංගා සමරතුංග මිය | ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරී | 0812 491 971 | |||||||||
ගිණුම් අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1. විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ලබාදීම | වි.වැ.ච 05/2016 | PD07 | ප්‍රා.ලේ.කාර්යාලය හා වි.වැටුප් වෙබ් අඩවිය | - | විනාඩි 05 | චලනි නවරත්න මිය | විශ්‍රාම වැටුප් නිලධාරී | 0715509896 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| නාමලී කොතලාවල මිය | සංවර්ධන නිලධාරී | 0812491996 | |||||||||
| 2. විශ්‍රාමික වැටුප් විස්තර ලබාදීම | වි.වැ.ච 08/2020 | ලේඛනයේ සටහන් කිරීම | ප්‍රා.ලේ.කාර්යාලය | - | විනාඩි 05 | චලනි නවරත්න මිය | විශ්‍රාම වැටුප් නිලධාරී | 0715509896 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| නාමලී කොතලාවල මිය | සංවර්ධන නිලධාරී | 0812491996 | |||||||||
| 3. වැන්දඹු විශ්‍රාම වැටුප් ලබා දීම | වි.වැ.ච 03/2020 | PD04 | ප්‍රා.ලේ.කාර්යාලය හා වි.වැටුප් වෙබ් අඩවිය | - | මාස 01 | චලනි නවරත්න මිය | විශ්‍රාම වැටුප් නිලධාරී | 0715509896 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| හේමංජලා කුලසේකර මිය | සංවර්ධන නිලධාරී | 0812491996 | |||||||||
| 4. සංශෝධන විශ්‍රාම වැටුප් සකස් කිරීම | - | PD06 | විශ්‍රාම ගිය ආයතනය හරහා | - | සති 02 | ශාමලි කොතලාවල මිය | සංවර්ධන නිලධාරී | 0812491996 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| සෙව්වන්දි ජයතිස්ස මිය | සංවර්ධන නිලධාරී | 0812491996 | |||||||||
| 5. විශ්‍රාමික පදිංචි සහතික සකස් කිරීම හා ලබා ගැනීම | වි.වැ.ච 10/20/2024 07/2022 විශේෂ ලිපි | - | ප්‍රා.ලේ.කාර්යාලය හා වි.වැටුප් වෙබ් අඩවිය | - | මාස 03 | චලනි නවරත්න මිය | විශ්‍රාම වැටුප් නිලධාරී | 0715509896 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| විෂයභාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 0812491996 | |||||||||
| 6. ආදායම් බලපත්‍ර සැපයීම | - |
*දුම් සහතිකය දින 90 ක් තුල ලබගත යුතුය. *රක්ෂණ සහතිකය දින60 ක් විය යුතුය. *වාහන ලියාපදිංචි පොත අනිවාර්යයි *රක්ෂණ සාහතිකය, ආදායම් බලපත්‍රය ලබා දිනට වලංගු විය යුතුය |
*දුම් පරික්ෂණ මධ්‍යස්ථාන *රක්ෂණ ආයතන *මෝටර්.ප්‍රවාහන දෙපාර්තමේන්තුව |
වාහන වර්ගයට අයත් බලපත්‍ර ගාස්තුව කවුන්ටරයට | විනාඩි 05 | H.M.R.P හේරත් මිය | සංවර්ධන නිලධාරී | 0763332241 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| W.T.G.A සංජීවනි මිය | සංවර්ධන නිලධාරී | 0711083922 | |||||||||
| 7. වාහන පැවරීම | අදායම් බලපත්‍රය ඉදිරි මාස 5ක් වත් වලංගු විය යුතුය. | MT/6, MT/8 | මෝටර්රථ දෙපාර්ථමේන්තුවේ වෙබ් අඩවිය මගින් | පොදු 118 මගින් සරප් අංශය වෙත | විනාඩි 20 | H.M.R.P හේරත් මිය | සංවර්ධන නිලධාරී | 0763332241 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| W.T.G.A සංජීවනි මිය | සංවර්ධන නිලධාරී | 0711083922 | |||||||||
| 8. වාහන පැවරීම සිදුකළ විට (ලියාපදිංචි සහතිකය නොලද) වාහන ආදායම් බලපත්‍රයක් ලබාගැනීම | - | MT 52 , MT 11 | හාරිස්පත්තුව ප්‍රා.ලේ.කා | විනාඩි 20 | H.M.R.P හේරත් මිය | සංවර්ධන නිලධාරී | 0763332241 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 | |
| දත්ත පද්ධතියේ හිමිකාරිත්වය තහවුරු වී ඇති විට | මහනුවර දිසාපති කාර්යාලය | W.T.G.A සංජීවනි මිය | සංවර්ධන නිලධාරී | 0711083922 | |||||||
| දත්ත පද්ධතියේ හිමිකාරිත්වය වෙනස් වීම | කොලඹ වරායේ සිට මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් | ||||||||||
| 9. දීර්ඝ කාලීනව ආදායම් බලපත්‍ර නොගත් විට (අවුරුදු 5 කට වඩා) | - | විමර්ශන ලිපිය | කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් රථ අංශය මගින් | කොලඹ වරායේ සිට මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් | විනාඩි 20 | H.M.R.P හේරත් මිය | සංවර්ධන නිලධාරී | 0763332241 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| W.T.G.A සංජීවනි මිය | සංවර්ධන නිලධාරී | 0711083922 | |||||||||
| 10. ආදායම් බලපත්‍රය අස්ථානගත වී ඇති විට | - | හැදුනුම්පත | - | - | විනාඩි 20 | H.M.R.P හේරත් මිය | සංවර්ධන නිලධාරී | 0763332241 | එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
| W.T.G.A සංජීවනි මිය | සංවර්ධන නිලධාරී | 0711083922 | |||||||||
| 11. මුදල් ලැබීම් කටයුතු | මුදල් රෙගුලාසි හා ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් ලැබෙන ලිපි | පොදු 118 | සරප් කවුළුවෙන් | - | විනාඩි 5 | සවර්ධන නිලධාරී |
0812491996 |
එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 | |
| ශ්‍යාමලී රාජපක්ෂ මිය | |||||||||||
| 12. මුදල් ගෙවීම් කටයුතු | මුදල් රෙගුලාසි හා ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් ලැබෙන ලිපි | පොදු 35 රික්විසිෂන්පත්ර | මෙම කාර්යාලයේ අදාල අංශ වලින් | - | විනාඩි 5 | ශ්‍යාමලී රාජපක්ෂ මිය |
සවර්ධන නිලධාරී |
0812491996 |
එස්.ජී.එස්. අශෝක මයා | ගණකාධිකාරී | 0812491996 |
සංවර්ධන අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1.රජය විසින් විටින් විට ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. | විටින් විට නිකුත් කරනු ලබන චක්‍රලේඛ හා උපදෙස් | ව්‍යාපෘතියක් ගිවිසුම්ගත වීමට අදාළ ලියවිලි | සංවර්ධන අංශය | - | ඒ ඒ ව්‍යාපෘතිය අනුව වෙනස් වේ. | එච්.එම්.ටී.බී.කනටිවල මයා | සහකාර අධ්‍යක්ෂ්‍ය (සැළසුම්) | 077 7192284 | මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 2. කොට්ඨාශයේ සම්පත් පැතිකඩ ප්‍රකාශයට පත් කිරීම. | කොට්ඨාශයේ සම්පත් පැතිකඩ ප්‍රකාශයට පත් කිරීම. | - | - | - | පැය 1/4 | ඩී.එම්.එන්.සී.රඹුක්වැල්ල මයා | සංවර්ධන නිලධාරී | 071 4395289 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | එච්.එම්.ටී.බී.කනටිවල මයා | සහකාර අධ්‍යක්ෂ්‍ය (සැළසුම්) | 077 7192284 |
ඉඩම් අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1.කොස්ගස් හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම | වන සංරක්ෂණ ආඥාපනත | KDS/HAR/4/1/1 | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | සති 02 | ඊ.එම්.එස්.ඒකනායක මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් -This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 2. දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | වන සංරක්ෂණ ආඥාපනත | වන.සං.දෙ.01 | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | දැව ප්‍රවාහන ගාස්තු රු.236.00 දැව ප්‍රවාහන සංශෝධන ගාස්තු රු.118.00 | සති 01 සිට 02 දක්වා | ඒ.එම්.ජී.කේ.අබේසිංහ මිය | සංවර්ධන නිලධාරී |
ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 3.පස් සහ වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යාංශ මාර්ගෝපදේශ | අභ්‍යන්තර ආකෘතියකි | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | වැලි බලපත්‍ර ගාස්තු කියුබ් 1ක් සඳහා රු.1053.67 පස්බලපත්ර ගාස්තු කියුබ් 1ක් සඳහා රු.472.77 | විනාඩි 30 | අනෝමා ගුණතිලක මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 4. වැලි කැනීම් බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දීම | භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යාංශ මාර්ගෝපදේශ | - | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | සති 01 | අනෝමා ගුණතිලක මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 5. ගල් කැනීම් සඳහා නිර්දේශ ලබාදීම | භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යාංශ මාර්ගෝපදේශ | - | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | සති 01 | ඒ.එම්.ජී.කේ.අබේසිංහ මිය | සංවර්ධන නිලධාරී |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 6.දැව මඩු ලියාපදිංචියට නිර්දේශ ලබාදීම | වන සංරක්ෂණ ආඥාපනත | - | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | සති 01 | ඒ.එම්.ජී.කේ.අබේසිංහ මිය | සංවර්ධන නිලධාරී |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 7.දීමනා පත්‍ර බැංකුවට උකස් කිරීම සඳහා නිර්දේශ ලබාදීම | ඉඩම් සංවර්ධන ආඥා පනත | අභ්‍යන්තර ආකෘතියකි | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | දින 03 | ඉඩම් නිලධාරී |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
| 8.විදුලි විරෝධතා සඳහා නිර්දේශ නිකුත් කිරීම | ශ්‍රී ලංකා විදුලි බල පනත | අභ්‍යන්තර ආකෘතියකි | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | සති 02 | ඊ.එම්.එස්.ඒකනායක මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 9.ජීවිත භුක්තිය නම් කිරීම | ඉඩම් සංවර්ධන ආඥා පනත | පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ උපදෙස් මත සකස් කළ ආකෘතියකි | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | මාස 02 | ගංගා සමරතුංග මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 10.මුල් උරුමය නම් කිරීම | ඉඩම් සංවර්ධන ආඥා පනත | පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ උපදෙස් මත සකස් කළ ආකෘතියකි | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | මාස 02 | ගංගා සමරතුංග මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 11.පසු උරුමය නම් කිරීම | ඉඩම් සංවර්ධන ආඥා පනත | ඉ.කෝ.155 | වසමේ ග්‍රාම නිලධාරීගෙන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,අන්තර් ජාලයෙන් | - | මාස 02 | ගංගා සමරතුංග මිය | ක.සේ.නි |
දුරකථන අංකය - 0812491925 දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
සමාජ සංවර්ධන අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1.ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම | ආරක්ෂක අමාත්‍යාංශයේ තුවක්කු ආඥා පණතට අනුව තුවක්කු බලපත්‍ර අලුත් කිරීම | දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇත. | සමාජ සංවර්ධන 01 අංශය | - | සති 01 පමණ | ජේ එම් එස් පි ගලහිටියාව | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 2.පුපරන ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීම | ආරත්ෂක අමාත්‍යාංශයේ පුපරන ද්‍රව්‍ය හා පතොරම් නිකුත් කිරීමේ චක්‍රලේඛය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇත. | සමාජ සංවර්ධන 01 අංශය | - | දින 05 පමණ | ජේ එම් එස් පි ගලහිටියාව | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 3.EPF/ETF සහ බැංකු වල මුදල් නිදහස් කිරීමේ අයදුම්පත්‍ර අනු අත්සන් කිරීම | - | කම්කරු දෙපාර්තමේන් අයදුම්කරු වෙත ලබා දී ඇත | - | - | විනාඩි 15 | ජේ එම් එස් පි ගලහිටියාව | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 4.ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම | මධම පළාත් ක්‍රීඩා ප්රඥප්තිය | ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් | සමාජ සංවර්ධන 01 | - | මාස 01 | ඩබ්.එම්.ජේ.එම්.විජේරත්න | ක්‍රීඩා නිලධාරි | 0716279599 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 5.ජනාධිපති අරමුදලින්කරනු ලබන වෛද්‍යාධාර සහ වෛද්‍යාධාර නොවන අනෙකුත් ගෙවීම් වලට අදාල කටයුතු | ජනාධිපති අරමුදල මඟින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ | ජනාධිපති අරමුදල මඟින් ලබා දී ඇත. | සමාජ සංවර්ධන 01 අංශය මඟින් හෝ ජනාධිපති අරමුදලේ නිලවෙබි අඩවිය මඟින් බාගත කර ගැනීම මඟින් | - | අයදුම්පත්‍රය පරීක්ෂා කිරීම විනාඩි 30 | එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 6.ආදායම් සහතික සහ වටිනාකම් සහතික නිකුත් කිරීම | ස්වදේශ කටයුතු සහ රා.පරි. චක්‍රලේඛ | දි.ලේ. කාර්යාලය මඟින් සපයා ඇත. | සමාජ සංවර්ධන 01 අංශය මඟින් | වාර්ෂික ආදායමෙන් 1.27% ක් සරප් වෙත | විනාඩි 25 | එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 7.සත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | සත්ව පනත | - | - | සතෙකුට රු 50.00 | විනාඩි 25 | එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 8.5 වසර ශිෂ්‍යාධාර ආදායම් වාර්තා නිකුත් කිරීම | රාජ්‍ය පරිපාලන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ | - | - | - | සති 02 පමණ | එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 9.කිතුල් රා බලපත්‍ර නිකුත් කිරීම | ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති චක්‍රලේඛ හා උපදෙස් | ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අයදුම් පත්‍රය | සමාජ සංවර්ධන 01 | මුද්දර ගාස්තු රු 1000.00 ක් සහ ගසකට රු 50.00 බැගින් | දින 03 පමණ | එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
10.කිතුල් නිෂ්පාදන කාර්මිකයන් ලියාපදිංචි කිරීම |
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති චක්‍රලේඛ හා උපදෙස් | ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අයදුම් පත්‍රය | සමාජ සංවර්ධන 01 | - | සති 02 පමණ | එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය | ක.සේ.නි. | 0812491971 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 11. ව්‍යාපාර නාම ලියාපදිංචිය | ව්‍යාපාර නාම පිළිබඳ ආඥා පනත | වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අයඳුම්පත්‍රය | සමාජ සංවර්ධන 01 අංශය මඟින් | ලියාපදිංචි ගාස්තු රු.300.00 හා ප්‍රමාද ගාස්තු මසකට රු.96.00 | සති 03 | එල්.ඒ.එස්.එම්.ලියනආරච්චි | ක.සේ.නි. | 0714710963 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 12.සුරාබදු බලපත්‍ර ලබා දීම | ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති චක්‍රලේඛ හා උපදෙස් | සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අවසර පත්‍රය අනුව | සමාජ සංවර්ධන 01 අංශය මඟින් | අදාල බලපත්‍ර ගාස්තු හා මුද්දර ගාස්තු | දින 01 | එල්.ඒ.එස්.එම්.ලියනආරච්චි | ක.සේ.නි. | 0714710963 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 13.මහජනාධාර/රෝගාධාර ගෙවිම | 2014.01.02 දිනැති ලිපිය | S.S.P.I /II රෝගාධාර අයදුම්පත්‍රය | සමාජ සංවර්ධන 02 අංශය | - | සති 02 | ඒ.බි. වරකාගොඩ | ස.සේ.නි (පළාත්) | 0712301034 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 14. ස්වයංරැකියා ආධාර ලබාදිම | 1993/06 චක්‍රලේඛ | ස්වයං රැකියා ආකෘති | සමාජ සංවර්ධන 02 අංශය | - | දෙපාර්තමේන්තු අනුමැතිය ලද පසු | ඒ.බි. වරකාගොඩ | ස.සේ.නි (පළාත්) | 0712301034 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 15.ආබාධිත උපකරණ ලබාදිම | 1993/03 චක්‍රලේඛ | අබලවුවන් පිලිබඳ වාර්තාව | සමාජ සංවර්ධන 02 අංශය | - | අදාල උපකරණය දෙපාර්තමේන්තුවෙන් ලද පසු | ඒ.බි. වරකාගොඩ | ස.සේ.නි (පළාත්) | 0712301034 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 16.වැඩිහිටි නිවාසවලට පුද්ගලයන් යොමු කිරිම | 1993/03 චක්‍රලේඛ | වැඩිහිටි නිවාසයට ඇතුලත් කිරිමේ ආකෘති පත්‍රය | සමාජ සංවර්ධන 02 අංශය | - | අදාල උපකරණය දෙපාර්තමේන්තුවෙන් ලද පසු | ඒ.බි. වරකාගොඩ | ස.සේ.නි (පළාත්) | 0712301034 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 17.වැඩිහිටි දිමනා | 1993/03 චක්‍රලේඛ | - | සමාජ සංවර්ධන 02 අංශය | - | තැපැල් කාර්යාල මගින් මසකට දින 6 තුල ගෙවිම් සිදු කරයි | එච්.එම්.ටි.කේ. හේරත් | සං.නි. (වැඩිහිටි) | 0706094065 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 18.වැඩිහිටි හැඳුනුම්පත් | 1993/03 චක්‍රලේඛ | - | සමාජ සංවර්ධන 02 අංශය | - | දින 04 | එච්.එම්.ටි.කේ. හේරත් | සං.නි. (වැඩිහිටි) | 0706094065 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 19.වැඩිහිටි සමිති | 1993/03 චක්‍රලේඛ | - | සමාජ සංවර්ධන 02 අංශය | - | මසකට වරත් වැඩිහිටි සමිති රැස්වේ. | එච්.එම්.ටි.කේ. හේරත් | සං.නි. (වැඩිහිටි) | 0706094065 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 20. වෙනත් ආධාර (ස්වයංරැකියා, ඇස් කණ්ණාඩි, ශ්‍රවන උපකරණ ආදිය) |
1993/03 චක්‍රලේඛ | - | සමාජ සංවර්ධන 02 අංශය | - | ලබාදි ඇති කාලපරිච්ඡේදයට අනුව | එච්.එම්.ටි.කේ. හේරත් | සං.නි. (වැඩිහිටි) | 0706094065 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 21.ගර්භනී හා කිරිදෙන මව්වරුන් සඳහා රු. 45000 ක පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන | 2025.01.06 ලිපිය සහ කාන්තා හා ළමා කටයුතු චක්‍රලේඛ 3/2023 | ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම සඳහා රු.4500 ක දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2024 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | - | සති 02 | කේ ජී එස් ප්‍රනාන්දු |
මුල් ළමාවිය සංවර්දන සහකාර | 0775461221 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| හේෂානී සමරජීව | සංවර්ධන නිලධාරි | 0710954367 | |||||||||
| 22.ආබාධිත දීමනා ගෙවීම් | - | ආබාධ සහිත තැනැත්තන් සඳහා ජීවනාධාර ලබාදීමේ ඉල්ලුම් පත්‍රය | සමාජ සංවර්ධන 02 අංශය | - | අදාල චක්‍රලේඛන වලට අනුකූලව | ඩබ්.ඩබ්. රොද්‍රිගෝ | ස.සේ.නි. | 0719927316 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 23.වකුගඩු ජීවනාධාර ගෙවීම | - | වකුගඩු රෝගීන් සඳහා මාසික ජීවනාධාර ලබා දීමේ ඉල්ලුම් පත්‍රය | සමාජ සංවර්ධන 02 අංශය | - | අදාල චක්‍රලේඛන වලට අනුකූලව | ඩබ්.ඩබ්. රොද්‍රිගෝ | ස.සේ.නි. | 0719927316 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
රෙජිස්ට්‍රාර් අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1. උප්පැන්න,විවහා.මරණ සහතික පිටපත් නිකුත් කිරීම | 1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලිපාපදිංචි කිරිමේ ආඥා පනත | - | - |
අංකය හා දිනය ඇත්නම් රු.120.00 අංකය රහිත රු.250.00 |
විනාඩි 10 | කේ.එම්.සී.එම් විජේරත්න මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0701971530 | මොහාන් ධර්මදාස මයා | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 2. උප්පැන්න.විවහා.මරණ සහතික පිටපත් සංශෝධනය |
27,B10,27 ආ 37,52-(1) B61 |
ප්‍රා.ලේ කාර්යාලය | රු.60.00 |
27 නම් සංශෝධන පැය 02 අනෙකුත් සංශෝධන සති 02 |
කේ.එම්.සී.එම් විජේරත්න මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0701971530 | මොහාන් ධර්මදාස මයා | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
| 3. සාමාන්‍ය විවාහ ලියාපදිංචිය | විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත |
B100 B103 B104 B105 B106 |
ප්‍රා.ලේ කාර්යාලය | දින 14 ගතවී කාර්යාලයට පැමිණ රු1140.00 |
මිනිත්තු 30 | කේ.එම්.සී.එම් විජේරත්න මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0701971530 | මොහාන් ධර්මදාස මයා | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 4.උඩරට විවාහ දික්කාසාද | උඩරට විවාහ දික්කසාද කිරීමේ ආඥා පනත | C 16 C 17 |
ප්‍රා.ලේ කාර්යාලය | - | මාස 06 | මොහාන් ධර්මදාස මයා | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0812491971 | සසිදේවි ජලදීපන් | රෙජිස්ට්‍රාර් ජනරාල් | 0112889488 |
| 5. කල්පසු වු උප්පැන්න,මරණ ලියාපදිංචිය | 1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලිපාපදිංචි කිරිමේ ආඥා පනත | B 6 B 36 |
ප්‍රා.ලේ කාර්යාලය | රු.60.00 | සති 03 | කේ.එම්.සී.එම් විජේරත්න මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0701971530 | මොහාන් ධර්මදාස මයා | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 6.ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම | RG/MBD/E-PRO/1/4හා 2024.06.27 දිනැති රෙජිස්ට්‍රාර් ජනරාල් ගේ උපදෙස් පත්‍රිකාව | - | ප්‍රා.ලේ කාර්යාලය | - | දින 16 | කේ.එම්.සී.එම් විජේරත්න මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0701971530 | මොහාන් ධර්මදාස මයා | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
සමෘද්ධි අංශය
| සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි | ඉදිරිපත් කළ යුතු ලියවිලි | සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) | වගකිව යුතු නිලධාරියාගේ | සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා | ||||||
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය | ආකෘති ලබාගත හැකි ස්ථානය | අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය | නම | තනතුර | දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල | නම | තනතුර | දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල | |||
| 1.අනිවාර්ය ඉතුරුම් බැංකුව වෙත යැවීම | - | - | සමෘද්ධි බැංකුව | - | සතියක් පමණ | කේ.ඩී.එම්.එන්.රණසිංහ | මුලස්ථාන කළමණාකරු | 0812491633 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 2. සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව මුදල් බැංකුව වෙත බැර කිරීම | - | - | සමෘද්ධි බැංකුව | - | සතියක් පමණ | කේ.ඩී.එම්.එන්.රණසිංහ | මුලස්ථාන කළමණාකරු | 0812491633 | මොහාන් ධර්මදාස මයා | ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925 ෆැක්ස් අංකය - 0812491925 ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
- විස්තර
- ප්‍රවර්ගය: Citizen Charter
| අනු අංකය | සපයනු ලබන සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | සහතික තිබේ නම් | විනාඩි 30 |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) | දින 03 කි | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 කි |
| 03 | වටිනාකම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 04 | තක්සේරු වාර්තා | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 05 | හැදුනුම්පත් ලබා දීම | සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 කි |
| හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම | දින 03 කි | ||
| 06 | කොස් ගස් කැපීම | එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) | දින 03 කි | ||
| 07 | දැව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| දැව මුද්‍රා කිරීම | දින ½ කි | ||
| 08 | ගිනි අවි බලපත්‍ර නිර්දේශය | නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 09 | පුපුරණ ද්‍රව්‍ය | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 10 | මරණ වාර්තා ලබාදීම | ස්වාභාවික මරණ වාර්තාව | පැය 03 කි |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම | දින 03 කි |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් | දින 01 කි |
| පෙර වර්ෂයකදී සිදුවූවක් නම් | දින 03 කි | ||
| 13 | මහජන ආධාර නිර්දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 14 | කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම | නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 15 | ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |
| 16 | සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 17 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 18 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 19 | විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම | ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | පැය 06 කි |
| විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම | දින 03 කි | ||
| 20 | නිර්දේශ කිරීම | දින 03 කි | |
| 21 | විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 22 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 23 | රජයේ ඉඩම් පිළිබද රාජකාරි | අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම | එසැනින්ම |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ | දින 07 කි | ||
| 24 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 25 | මත් පැන් බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 26 | සාම නිලධාරී රාජකාරී | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 කි |
| 27 | ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |
News & Events
පුරවැසි ප්රඥප්තිය
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk