| සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි |
ඉදිරිපත් කළ යුතු ලියවිලි |
සේවාව සැපයීම සදහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවීම පිළිබදව පැමිණිලි කළ යුතු නිළධාරියා |
| ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය |
ආකෘති ලබාගත හැකි ස්ථානය |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපෑල |
නම |
තනතුර |
දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපෑල |
| 1.ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම |
ආරක්ෂක අමාත්‍යාංශයේ තුවක්කු ආඥා පණතට අනුව තුවක්කු බලපත්‍ර අලුත් කිරීම |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇත. |
සමාජ සංවර්ධන 01 අංශය |
- |
සති 01 පමණ |
ජේ එම් එස් පි ගලහිටියාව |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 2.පුපරන ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීම |
ආරත්ෂක අමාත්‍යාංශයේ පුපරන ද්‍රව්‍ය හා පතොරම් නිකුත් කිරීමේ චක්‍රලේඛය |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇත. |
සමාජ සංවර්ධන 01 අංශය |
- |
දින 05 පමණ |
ජේ එම් එස් පි ගලහිටියාව |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 3.EPF/ETF සහ බැංකු වල මුදල් නිදහස් කිරීමේ අයදුම්පත්‍ර අනු අත්සන් කිරීම |
- |
කම්කරු දෙපාර්තමේන් අයදුම්කරු වෙත ලබා දී ඇත |
- |
- |
විනාඩි 15 |
ජේ එම් එස් පි ගලහිටියාව |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 4.ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම |
මධම පළාත් ක්‍රීඩා ප්රඥප්තිය |
ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් |
සමාජ සංවර්ධන 01 |
- |
මාස 01 |
ඩබ්.එම්.ජේ.එම්.විජේරත්න |
ක්‍රීඩා නිලධාරි |
0716279599 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 5.ජනාධිපති අරමුදලින්කරනු ලබන වෛද්‍යාධාර සහ වෛද්‍යාධාර නොවන අනෙකුත් ගෙවීම් වලට අදාල කටයුතු |
ජනාධිපති අරමුදල මඟින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ |
ජනාධිපති අරමුදල මඟින් ලබා දී ඇත. |
සමාජ සංවර්ධන 01 අංශය මඟින් හෝ ජනාධිපති අරමුදලේ නිලවෙබි අඩවිය මඟින් බාගත කර ගැනීම මඟින් |
- |
අයදුම්පත්‍රය පරීක්ෂා කිරීම විනාඩි 30 |
එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 6.ආදායම් සහතික සහ වටිනාකම් සහතික නිකුත් කිරීම |
ස්වදේශ කටයුතු සහ රා.පරි. චක්‍රලේඛ |
දි.ලේ. කාර්යාලය මඟින් සපයා ඇත. |
සමාජ සංවර්ධන 01 අංශය මඟින් |
වාර්ෂික ආදායමෙන් 1.27% ක් සරප් වෙත |
විනාඩි 25 |
එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 7.සත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
සත්ව පනත |
- |
- |
සතෙකුට රු 50.00 |
විනාඩි 25 |
එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 8.5 වසර ශිෂ්‍යාධාර ආදායම් වාර්තා නිකුත් කිරීම |
රාජ්‍ය පරිපාලන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ |
- |
- |
- |
සති 02 පමණ |
එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 9.කිතුල් රා බලපත්‍ර නිකුත් කිරීම |
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති චක්‍රලේඛ හා උපදෙස් |
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අයදුම් පත්‍රය |
සමාජ සංවර්ධන 01 |
මුද්දර ගාස්තු රු 1000.00 ක් සහ ගසකට රු 50.00 බැගින් |
දින 03 පමණ |
එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
10.කිතුල් නිෂ්පාදන කාර්මිකයන් ලියාපදිංචි කිරීම
|
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති චක්‍රලේඛ හා උපදෙස් |
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අයදුම් පත්‍රය |
සමාජ සංවර්ධන 01 |
- |
සති 02 පමණ |
එස්.ඩබ්.ආර්.එන්.ඩබ්.එල්. රාජසිංහ මිය |
ක.සේ.නි. |
0812491971 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 11. ව්‍යාපාර නාම ලියාපදිංචිය |
ව්‍යාපාර නාම පිළිබඳ ආඥා පනත |
වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අයඳුම්පත්‍රය |
සමාජ සංවර්ධන 01 අංශය මඟින් |
ලියාපදිංචි ගාස්තු රු.300.00 හා ප්‍රමාද ගාස්තු මසකට රු.96.00 |
සති 03 |
එල්.ඒ.එස්.එම්.ලියනආරච්චි |
ක.සේ.නි. |
0714710963 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 12.සුරාබදු බලපත්‍ර ලබා දීම |
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති චක්‍රලේඛ හා උපදෙස් |
සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති අවසර පත්‍රය අනුව |
සමාජ සංවර්ධන 01 අංශය මඟින් |
අදාල බලපත්‍ර ගාස්තු හා මුද්දර ගාස්තු |
දින 01 |
එල්.ඒ.එස්.එම්.ලියනආරච්චි |
ක.සේ.නි. |
0714710963 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 13.මහජනාධාර/රෝගාධාර ගෙවිම |
2014.01.02 දිනැති ලිපිය |
S.S.P.I /II රෝගාධාර අයදුම්පත්‍රය |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
සති 02 |
ඒ.බි. වරකාගොඩ |
ස.සේ.නි (පළාත්) |
0712301034 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 14. ස්වයංරැකියා ආධාර ලබාදිම |
1993/06 චක්‍රලේඛ |
ස්වයං රැකියා ආකෘති |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
දෙපාර්තමේන්තු අනුමැතිය ලද පසු |
ඒ.බි. වරකාගොඩ |
ස.සේ.නි (පළාත්) |
0712301034 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 15.ආබාධිත උපකරණ ලබාදිම |
1993/03 චක්‍රලේඛ |
අබලවුවන් පිලිබඳ වාර්තාව |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
අදාල උපකරණය දෙපාර්තමේන්තුවෙන් ලද පසු |
ඒ.බි. වරකාගොඩ |
ස.සේ.නි (පළාත්) |
0712301034 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 16.වැඩිහිටි නිවාසවලට පුද්ගලයන් යොමු කිරිම |
1993/03 චක්‍රලේඛ |
වැඩිහිටි නිවාසයට ඇතුලත් කිරිමේ ආකෘති පත්‍රය |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
අදාල උපකරණය දෙපාර්තමේන්තුවෙන් ලද පසු |
ඒ.බි. වරකාගොඩ |
ස.සේ.නි (පළාත්) |
0712301034 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 17.වැඩිහිටි දිමනා |
1993/03 චක්‍රලේඛ |
- |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
තැපැල් කාර්යාල මගින් මසකට දින 6 තුල ගෙවිම් සිදු කරයි |
එච්.එම්.ටි.කේ. හේරත් |
සං.නි. (වැඩිහිටි) |
0706094065 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 18.වැඩිහිටි හැඳුනුම්පත් |
1993/03 චක්‍රලේඛ |
- |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
දින 04 |
එච්.එම්.ටි.කේ. හේරත් |
සං.නි. (වැඩිහිටි) |
0706094065 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 19.වැඩිහිටි සමිති |
1993/03 චක්‍රලේඛ |
- |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
මසකට වරත් වැඩිහිටි සමිති රැස්වේ. |
එච්.එම්.ටි.කේ. හේරත් |
සං.නි. (වැඩිහිටි) |
0706094065 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
20. වෙනත් ආධාර (ස්වයංරැකියා, ඇස් කණ්ණාඩි, ශ්‍රවන උපකරණ ආදිය) |
1993/03 චක්‍රලේඛ |
- |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
ලබාදි ඇති කාලපරිච්ඡේදයට අනුව |
එච්.එම්.ටි.කේ. හේරත් |
සං.නි. (වැඩිහිටි) |
0706094065 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 21.ගර්භනී හා කිරිදෙන මව්වරුන් සඳහා රු. 45000 ක පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන |
2025.01.06 ලිපිය සහ කාන්තා හා ළමා කටයුතු චක්‍රලේඛ 3/2023 |
ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම සඳහා රු.4500 ක දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2024 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය |
- |
සති 02 |
කේ ජී එස් ප්‍රනාන්දු
|
මුල් ළමාවිය සංවර්දන සහකාර |
0775461221 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| හේෂානී සමරජීව |
සංවර්ධන නිලධාරි |
0710954367 |
| 22.ආබාධිත දීමනා ගෙවීම් |
- |
ආබාධ සහිත තැනැත්තන් සඳහා ජීවනාධාර ලබාදීමේ ඉල්ලුම් පත්‍රය |
සමාජ සංවර්ධන 02 අංශය |
- |
අදාල චක්‍රලේඛන වලට අනුකූලව |
ඩබ්.ඩබ්. රොද්‍රිගෝ |
ස.සේ.නි. |
0719927316 |
මොහාන් ධර්මදාස මයා |
ප්‍රාදේශීය ලේකම් |
දුරකථන අංකය - 0812491925
ෆැක්ස් අංකය - 0812491925
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| 23.වකුගඩු ජීවනාධාර ගෙවීම |
- |
වකුගඩු රෝගීන් සඳහා මාසික ජීවනාධාර ලබා දීමේ ඉල්ලුම් පත්‍රය |