- විස්තර
- ප්‍රවර්ගය: Service Cluster
ප්‍රසම්පාදනය
- දැක්ම : කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රදම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
- මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාසයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.
අරමුණු :
- කඩිනමින් වැඩ ඉටුකිරීම හා භාණ්ඩ සේවා සැපයීම
- ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා නිර්වද්‍යතාවය සහතික වීම
- නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතර වලට, රීති වලට හා රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම
- සම්පත් නාස්තිය අවම කිරීම
කාර්යයන්
- ප්‍රසම්පාදන කමිටු පිහිටු වීම
- ප්‍රසම්පාදනය සම්බන්ධ නිලධාරියෙක් පත් කිරීම හා රාජකාරි පැවරීම
- ප්‍රසම්පාදන මණ්ඩලය සඳහා සාමාජියන් නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම
- දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
- අදාල කාල පරිච්ජේදය සඳහා අවශ්‍ය භාණ්ඩ, සේවා හා ඉටු කළ යුතු ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම
- ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම
- සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
- ප්‍රසම්පාදන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- ඉල්ලීම් ලද පසු ප්‍රසම්පාදන ලියවිලි සකස් කර ලියාපදිංචි වී ඇති ආයතන 3ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් මිල ගණන් කැඳවීම
- ටෙන්ඩර් මණ්ඩලය හා අදාල ආයතන වල නියෝජිතයන් ඉදිරිපිට කවර විවෘත කිරීම
- මිල ගණන් ඇගයීම
- සුදුසු ආයතනයෙන් එම භාණ්ඩ මිලදී ගැනීමට තීරණය කිරීමෙන් පසු එය ප්‍රසම්පාදන කමිටු වාර්තා පොතේ සටහන් කිරීම
- භාණ්ඩ ඇනවුම් කිරීම හා කොන්ත්‍රාත් ප්රදානය කිරීම
- මිලදී ගත් උපකරණ බෙදා දීම හා පසු විපරම
- කොන්ත්‍රාත් අධීක්ෂණය හා පසු විපරම
- ගෙවීම් කිරීම (සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට)
ප්‍රසම්පාදන අවශ්‍යතා
- කාර්යාලීය උපකරණ
- ව්‍යාපෘති උපකරණ
- ඉදිකිරීම් / කොන්ත්‍රාත්
- විස්තර
- ප්‍රවර්ගය: Service Cluster
- විස්තර
- ප්‍රවර්ගය: Service Cluster
- විස්තර
- ප්‍රවර්ගය: Service Cluster
විශ්‍රාම වැටුප් නිලධාරී - හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
එන්.එච්.එම්.සී.නවරත්න මිය
+94 715 509 896
2026 වර්ෂයේ විශ්‍රාම වැටප් ගෙවනු ලබන දිනයන්
| මාසය | දිනය |
| ජනවාරි | 9 - සිකුරාදා |
| පෙබරවාරි | 10 - අඟහරුවාදා |
| මාර්තු | 10 - අඟහරුවාදා |
| අප්‍රේල් | 9 - බ්‍රහස්පතින්දා |
| මැයි | 8 - සිකුරාදා |
| ජුනි | 10 - බදාදා |
| ජුලි | 10 - බදාදා |
| අගෝස්තු | 10 - සඳුදා |
| සැප්තැම්බර් | 10 - බ්‍රහස්පතින්දා |
| ඔක්තෝබර් | 7 - බදාදා |
| නොවැම්බර් | 10 - අඟහරුවාදා |
| දෙසැම්බර් | 10 - බ්‍රහස්පතින්දා |
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඔ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩි විස්තර සඳහා : https://www.pensions.gov.lk/index.php/en/
















